ජනපති හෙළිදරව්වකට සැරසෙයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැති උත්සවයේදි අද (21දා) ජනපතිවරා මේ බව ප්‍රකාශ කළේය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නංවා ඇත.

popular news
-
lion Tuesday, 22 January 2019 05:11 AM
oyage helidaraw gana api dannawa. ekasarayak kiwwa udde අන්තිම දවස්වල ඔක්කොම පැනල ගිය මමඊ වීරයා ලංකාවේ හිටියේ කියල.ෆොන්සේකා මහත්තය ඔහේගේ රෙදි galawwa . දැන් මෙමොන බොරුවක්ද කෙලින්න යන්නේ. තව මස 9 යි මිනිස්සුන් හිනස්සන්නේ නැතිව ඔය ටික කාලය ගත කරන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

