කළුතර විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් ගැටෙති
කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දෙනමක් රෝහල් ගතකර ඇතැයි කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.
සම්බන්ධයෙන් විහාරස්ථානයේ නායක හිමිනමක් විසින් පැමිණිල්ලක් කැර ඇතැයිද කළුතර උතුර පොලිසිය පවසයි.
පහරකෑමෙන් රෝහල් ගතකර ඇත්තේ එම විහාරස්ථානයේ වැඩවසන පොළොන්නරුව සහ දැරණියගල ප්‍රදේශයෙන් පැමිණ පැවිදිවූ 18 හැවිරිදි දෙනමක් බවද සදහන් වේ.
විහාරස්ථානයේ නායක හිමි මීට මාස දෙකකට පමණ පෙර අපවත්වී ඇති බවත් උන්වහන්සේට හිමිව තිබූ දේපල සම්බන්ධයෙන් ගෝල හිමිවරුන් අතර මාසයකට පමණ පෙර සිට වරින් වර ආරවුල් පැවත ඇති බවත් සදහන්වේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
Piyal weerasinghe Monday, 30 January 2023 01:11 PM
ඉන්න හිතෙන රටක් ! අත් හරිම ගන අපිට කියදෙන් බික්ශුව දෙපල බෙදා ගනිමට මරා ගන්නවා.
Reply : 0 0
Piyal weerasinghe Monday, 30 January 2023 01:11 PM
ඉන්න හිතෙන රටක් ! අත් හරිම ගන අපිට කියදෙන් බික්ශුව දෙපල බෙදා ගනිමට මරා ගන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

