www.ada.lk
2026 ජුලි මස 29 වන බදාදා
කොරෝනා වෛරසය මුලින්ම පැතිරුණේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙනයි.
වෛරසය පාලනය කිරීමට වූහාන් නරගයෙන් පිට වීම හෝ නගරයට ඇතුළු වීම මේ දක්වාම තහනම් කර තිබෙනවා
එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් "වූහන් ජයෝ" කියමින් ශබ්ද නැගුවා.
මේ වනවිට වූහාන් වැසියන් මෙන්ම චීනයේ සියලු දෙනාම එකාවන්ව වෛරසයට එරෙහි සටනට එක්වී සිටිනවා
චීනයේ සාර්ථකත්වය මේ එකමුතුකමයි.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
ඉරානය හා ඇමෙරිකාව ප්‍රහාර නවත්වයි
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඇමෙරිකාවෙන් ලංකාවට සියයට 10ක බද්දක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd