වාර්තා අලුත් කළ රනිල්
නව අග්රාමාත්යවරයා ලෙස මෙරට හිටපු අග්රාමාත්යවරයෙක් වන රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීට පෙර පස්වතාවක් අග්රාමාත්යවරයා ලෙස පත්ව ඇති රනිල් වික්රමසිංහ මහතා අද දිනයේදී නැවතත් අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නේ හය වැනි වතාවටයි.
ඒ් අනුව ශ්රී ලංකාවේ අග්රමාත්යධුරය වැඩිම වතාවක් දැරූ පුද්ගලයා ලෙස මිට පෙර වාර්තා තැබූ රනිල් වික්රමසිංහ මහතා ඒම වාර්තාව අද දිනයේදී යළිත් අලුත් කළේය.
popular news
-
priyantha Thursday, 12 May 2022 01:35 PM
Ranil Wickramasinghe Rajapakse
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
