දැරියට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට තහවුරුයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී පිලිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය අවරුදු 16ක දැරිය සම්බන්ධයෙන් ලිංගික ප්‍ර වේශයක් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවැසැයී.
මේ පිළිබඳව බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණු ළමා හා කාන්තා කාර්යාංශය තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දැරිය මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගේ ප්‍රකාශයක් අද දිනයේදී ලබා ගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.
දැරියගේ මව හා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හතාගේ බිරිඳගේ පියාගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
-
Deepal Nirosh Monday, 19 July 2021 08:53 AM
වයස අවුරුදු 15යි, දැරිය මිය ගිහින්, සිරුර පුරා පිළ්ස්සුම් තුවාල, දූෂණයට ලක් වෙලාලු. ඒත් තාම නෑ සැකකරුවෙක්. සැකකරුවන් නිදැල්ලේ? මානව හා ළමා හිමිකම් අයිතිකරුවන් ඉතා සන්සුන්. ඉන්න හිතෙන රටක්?
Reply : 0 5
Asanka Monday, 19 July 2021 11:12 AM
Salli walata kadara un rata gaña hitanne na unge madiya puro hannai yanne ape rata kanawa serama ekai ratataka kodiyatawat garuttaya nati karanawA kikat epa lankawe name natiwela Api wad Kara Kara balanne mun dega natanawa EKA payai kañna denne eket macceka Bala Api modayo munta gahuwat nogaht Salli gamba wenawA munta danna ONA nogahuwot Salli na Kiya contarat tawa wadi padit illanawa mun rata kanaun
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

