රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි
රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හා ව්‍යවස්ථාපති නියෝජිත ආයතනවල සභාපතිවරුන්ට හා අධ්යක්ෂ මණ්ඩල සමාජිකියන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
ඒ ඒ අමාත්‍යාශ ලේකම්වරුන්ට මේ බව දන්වා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපි යොමුකර තිබේ.
මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.

popular news
-
Vernon Mendis Saturday, 30 November 2019 07:02 AM
Hope this will apply to Mr. Kumarasiri Siririsena, one time Timber Corporation Director . Now this guy is CHAIRPERSON of Sri Lanka Telecom. He should be given a position in accordance with his chartered professional qualifications and relevant working experience and not by political pressure.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

