රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
- 23 03 2023
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද (23) දිනයේදී තවදුරටත් ශක්තිමත් විය.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.26 වශයෙන්ද විකිණුම් මිල රුපියල් 328.60වශයෙන්ද දැක්විය.
ඊයේ දිනයේදී ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද දැක්විය.
පෙරේදා (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද සටහන්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
