රනිල්ට දෙපැත්තෙන්ම ආචාර
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.
වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව තම අසුන වෙත ගමන් කරන විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරු නැගී සිටිමින් ආචාර කළේය.
රනිල් වික්රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිව තිබේ. ඒ විපක්ෂයේ 13 වැනි අසුනයි.
popular news
-
Somachandra Thursday, 24 June 2021 01:49 AM
Poor show
Reply : 0 2
Demuni Uduwara Thursday, 24 June 2021 02:46 AM
He's a very deserving veteran politician.
Reply : 10 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

