අවස්ථාව එනතුරු දේශපාලන වේදිකාවට නගින්නේ නෑ - ගෝඨා
අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන දේශපාලන රැලියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී නොමැති බවත්, ආරාධනාවක් ලැබුණද තමන් සහභාගි නොවන බවත් හෙතෙම පවසා සිටියේය.
දේශපාලන වේදිකාවලට නැගීමට කල්වැඩි බවත්, එහෙත් අවස්ථාව පැමිණි පසු දේශපාලන වේදිකාවලට ගොඩවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
රටම වෙනසක් ඉල්ලමින් තිබෙන බවත්, එහෙත් හෙට (05දා) දිනයේදී ඉදිරිපත් කරන අයවැය තුළින් ඒ වෙනස සිදුකළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
chathuri Monday, 04 March 2019 09:11 PM
මේ හොර. නඩේට , මිනීමරුවන්ට. බුලත්. දෙන්නේ. මොන මොඩයද . කෞද කියන්නේ. රට. බර ගන්න. කියලා නුගතුන්ට රට බාර දෙනවා. කියන්නේ උගතුන්ගේ. ජිවිතේ. අවසානයි කියන එක. එකනේ. කෙරුවෙත්. එකනේ පැරදිලා. ගියේ. ජනතා. විමුක්ති පෙරමුණ ට. දීලා බලන්න. ඕන. , කම්බ හොරු. හිරගෙදර. යන. හැටි බාප්පල. පුතාල. සේරම. මෝඩයෝ. , සල්ලි. දැකල. නැහැ වගේ. හොරා කෑවේ , ජිවිතේට. තරුපහේ හෝටල්. වලින්. නොකාපු විදියට. අයියල මල්ලිලා. ගනුටිකත්. එක්ක. වට වෙලා. කෑවේ. ඇමරිකාවටත්. ලැජ්ජයි. කාපු විදියට , දෙමල. පත්තරේ. වුනත්. කමක්. නැහැ නිකම්. ලැබෙනවානම්
Reply : 0 4
Kumar Monday, 04 March 2019 10:39 PM
ඒ කියන්නේ තමාගේ සහෝදරය වෙනුවෙන් රජයේ වටුප්ගන්න ගමන් වේදිකාවට නැගල කතාකරන්නද?
Reply : 0 0
Champa Tuesday, 05 March 2019 03:47 PM
උඩ පලවෙනි comment එකට උත්තරයක් ලියන්න හිතුව. ගෝඨාභයට මම කැමති නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට දීලා බලන්න ඕනේ????? හා හා හා ජනතා විමුක්ති පෙරමුණට චන්දෙ දෙන්න ලංකාවට හොඳටම වෙරි වෙලා තියෙන්න ඕනේ. ඔන්න සූර් පිට නම් මිනිස්සු ගිහින් චන්දෙ දෙයි. හොඳ සිහියෙන් නම් කවුරුවත් චන්දෙ දෙන්නේ නැහැ. කිසි ප්රතිපත්තියක් නැති පක්ෂයක්.
Reply : 5 0
Nandana Wednesday, 06 March 2019 02:02 PM
ලිප ගිනි මොළවන තෙක් දියකෙලියේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

