විශ්රාම වැටුප් ගෙවිම අද සිට
විශ්රාම වැටුප් ගෙවීම සඳහා රාජ්ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.
එම කාර්ය සාධක බළකාය සඳහන් කළේ තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇති බවය.
එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්ර ලෙස භාවිතා කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර විශ්රාම වැටුප් ගැනීම සඳහා යන පුද්ගලයින් හට නොමිලයේ ප්රවාහන පහසුකම් සැපයිමටද කටයුතු සකසා තිබේ.
popular news
-
rocky Thursday, 10 June 2021 03:31 PM
Gaman pahasuwa apuruwata labuna! Mama eeye hawasa Graama Niladhaaree gen wimasuwaama ,"Apita thawama danwala naha" keewa. Mata ada siddha wuna Kilo meter pahak withara - ehaata mehaata. Bankuwata Payinma rasthiyaadu wenna. . Dan thamayi aapahu aawe. mage wayasa awurudu 82 k. dan hondatoma mahansiyi! Onna, Nomile prawaahane labichcha hati! Me gollo katin bathala hitonawa!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

