ලාෆ්ස්වල අඩුවත් පිරිමහන්න සිටි ලිට්රෝ රටෙත් නෑ
රට පුරා ලි ට්රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මෙම තත්ත්වය රටේ බොහෝ ස්ථානවල පවතින බව ගෑස් අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගියන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ලි ට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් ගෑස් ලංකාව සතුව පවතින බවයි.
ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය නොකරන්නේන් ඔවුන්ගේ කහ පාට ගෑස් සිලින්ඩරයට පවා ගෑස් ලබාදීමට තමන් සූදානම් බව සමාගම නිවේදනය කළේය.
popular news
-
Gunatilake Sunday, 25 July 2021 06:21 PM
Litro gas 12.5kg සිලින්ඩර වෙළඳ පොලට එවන්නෙ නැහැ.මම හිතන්නෙ අර වැඩි මිලට අලෙවි වන 18 L. ගෑස් සිලින්ඩර විකිනිලා අවසන්වෙන තුරු වෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

