හෙරොයින් ජවාරම්කරුවෙකුට මරණ දඬුවම
හෙරොයින් කිලෝ 20.876ක් හා ගංගා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
2016/01/30 දා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුට ගෙනි තිබුණි. එම නඩුවට අදාල තීන්දුව ඊයේ (18දා) ප්රකාශයට පත්කරමින් අවුරුදු 34ක් වන අම්බලන්ගොඩ පදිංචි හර්ෂ නලින් කුමාර යන අයට මෙසේ මරණ දඬුවම් නියම කළේය.
-
Dayan Saturday, 19 October 2019 03:46 PM
ගංගා කිලෝ ගානට දෙනවද? මහවැලි ගංගා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

