සජිත්ගෙන් නිවේදනයක්
නව රජය යටතේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගෙන යෑම, පොලිස් නිලධාරීන් ස්ථානමාරුකිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු සිය අදහස් දක්වා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනය


popular news
-
රජින්ද Sunday, 01 December 2019 01:21 AM
පුදුම අමාරුවක්නේ සහ හදිස්සියක්නේ තියෙන්නේ... පරීක්ෂණ පවත්වන බවට කියා තිබියදීත් බොරදියේ මාළු බාමින් දේශපාලන අනාථයින් නැවත කරළියට එන්නට ලපටි උත්සාහයක් දරමින් තිබේ. බුද්ධි අංශ නිලධාරීන්ව එක එක රටවල කොටි ඩයස්පෝරාවේ කීමට සිරගත කරපු සජිත්ලගේ ආණ්ඩුවේ රහස් පොලීසියේ නිශාන්තලා ලංකාවෙන් පැනල ගිහින් ස්විස් වල සුපිරි ජීවිතයක් ගත කරන්න සියලු පහසුකම් ඒ රටවල් සපයලා දෙනකොට වචනයක් කියන්න බැරි සජිත් එනවා මෙතන, ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැරගැනීමක් ගැන අදහස් දක්වන්න. ලැජ්ජයි.!
Reply : 0 30
චන්ද්‍රරත්න Sunday, 01 December 2019 02:07 PM
ඔබතුමාගේ පියාගේ කාලයේදී හැටදහස් ගණනක් තරුණයින් ඝාතනය වීම ගැන ඔබ වචනයක් වත් කතා නොකරන්නේ මොකද? ඔබගේ දේශපාලනයේදී පරාජිතයෙකු බව නොපෙන්වා සිටිය යුතු බව සිතට ගන්න.
Reply : 2 21
ජයතිලක Sunday, 01 December 2019 02:25 PM
යහපාලන රජයට පක්කලි කම් කරපු පොලිස් කාරයන් ටික අල්ලාගන ඔවුන්ගේ කටඋත්තර ලබාගත යුතුමයි. දඩුවම් කල යුත්තේ එම දේශපාලුවන්ට මිස පොලිස් නිලධාරීන්ට නොවේ.
Reply : 1 21
Gamer alarm sirisena Sunday, 01 December 2019 07:30 PM
Mr. Sajith. Please do not talks like idiots. Still you didn't learn lesson. This talks make you in garbage bin in your future Politics. This shows you are the same jathidrohiyek.
Reply : 1 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

