පුත්තලමෙන් සවස හඳුනාගත් කොරෝනා රෝගීන් 10 මුලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නැහැ
කෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

popular news
-
කපිල Wednesday, 01 April 2020 12:04 AM
මුස්ලිම් ප්‍රජාව රජයේ උපදෙස් පිළිපදින්නේ නැතිබව දැන් තහවුරු වී හමාරයි. දැන් රජය විකල්ප විසඳුමක් සෙවිය යුතුය. මුස්ලිම් ප්‍රජාව පිළිගන්නේ කවුරුන් ගේ උපදෙස්ද යනවග රජය හඳුනාගතයුතුය. ඒ අනුව අදාළ පුද්ගලයින් ලවා මෙම උපදෙස් දියයුතුය. මුස්ලිම් ප්‍රජාව තවත් කෙනෙක් කියන දේ ඇසූ ආසන්නම අවස්තාව හඳුනා ගනිමු. ඒ පසුගිය ජනාධිපතිවරණයයි. රවුෆ් හකීම් සහ රිෂාර්ඩ් බසුර්දීන් ඇමති තමාල දුන් උපදෙස අකුරටම කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට 80% කට වැඩි මුස්ලිම් චන්ද ප්‍රතිශතයක් දුන්න. ඒ කියන්නේ පුස්ලිම් ප්‍රජාවා තම නායකයින්ගේ උපදෙස් අකුරටම කළා කියන එකයි. ඒ නිසා කොරෝන වයිරසයෙන් බෙරීම් සඳහා මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දෙන ලෙස හකීම් සහ රිෂාර්ඩ් ඇමති තුමාලගෙන් ඉතා ගෞරාවයෙන් ඉල්ලමි. මෙය සමස්ත ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් කරන කාරුණික ඉල්ලීමකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

