සිංගප්පුරු සංචාරය නිමකර ජනපති යළි තායිලන්තයට
සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
පරිසර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපති සිරිසේන මහතා සිංගප්පුරුවේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට මේ දිනවල සහභාගී වි සිටියි.
කලාපයේ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

popular news
- 
                            
ase Friday, 25 January 2019 01:04 PM
හික්, මෙයාට අපේ කෑම මදි වගෙඉ නේද ? හික්, අනේ මවත් ගෙනියන්නකෝ ඔය ඉන්න ආයෝට වැඩ මමත් යමක් දන්නවා හික් දන්නා දේව කියන්න ලජ්ජා වගේ හික් ආර්යාව බලාන කොහේ හෙරි ලොප් වෙඉද දන්නේ නෑ හික් ඕන් මම ගියා 100ක් දෙනවද ඉතුරු ටික කියන්න hik
Reply : 0 0
Champa Friday, 25 January 2019 05:17 PM
විදේශ රටවලට යන්නේ stress release කර ගන්ට වෙන්නැති. සුළු වැඩක්ද ජනාධිපති තනතුර දරනවා කියන්නේ. මෙතන තිබුන ජනාධිපතිතුමාගේ සංචාර ගැන ප්‍රවෘත්තියක්. නිල වෙබ් අඩවියට අනුව සංචාර 34ක් විතරයි කියලා. ඒක වැරදියි. මේ වගේ ඉස්සෙල්ල නිල සංචාර වලට ගිහින් පස්සේ ඒක ඉවර වෙලා ගෙදර එන ගමන් වෙනත් රටවලටත් ගිහින් තියෙනවා. උදා: ජෝර්ජියා වගේ රට වලට ගියපු එක. මේ අතුරු සංචාර වලට යන්න සහ නවතින්න වියදම් කරන්නේ පෞද්ගලික මුදල් නම් ඒව අර ලිස්ට් එකට වැටෙන්නේ නැහැ. නමුත් මේවාට වියදම් කරන්නේ මහජන මුදල් නිසා ඒ හැම එකක්ම නිල සංචාර ගණයට වැටෙනවා. දැන් තායිලන්තෙත් එක්ක මේ තමයි මාස 48ක් ඇතුලත ගියපු 44 වෙනි රට.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                