ළිඳකට වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියයයි
ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.
අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි නිසා ඒ පිළිබඳව සොයා බැලීමේ දී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුව ඇත.
වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් තිබේ.
ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA Whatsapp / Viber / Telegram Group එක හා මෙතනින් එකතු වන්න
Whatsapp - click here Viber - click here Telegram - click here
popular news
-
Demuni Uduwara Monday, 19 October 2020 07:59 PM
Can't tolerate this type of painful deaths. May these kids attain Nibbana.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

