ළමයා හා තරුණයා අලුත් අර්ථ නිරූපණයක්
ළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙසත් තරුණයා යනු අවුරුදු 18 හා 22 අතර පසුවන තැනැත්තන් තරුණයන් ලෙසත් අර්ථ කථනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්රී ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපන පැවැතීම හේතුවෙන් විවිධ ගැටලු පැන නැගී ඇති අතර ඒවා අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව නව අර්ථකතනය සිදුකිරීමට අදාළව තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ පනත සංශෝධනය කිරීමට නියමිතය.

popular news
-
Janaka from Matara Wednesday, 01 May 2019 11:31 AM
ලංකාවේ තරුණ පරම්පරාව 70% කින් අඩුකරන වැඩක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

