හෙරොයින් සන්තකයේ තබාගත් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී අත්අඩංගුවට පත්ව ඇතිබව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලි පොලීසිය හා ඉතාලි අපරාධ නිවාරණ දෙපාර්තමේන්තුව විසින් කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙක් මෙහිදී ඉතාලි පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇති අතර එයින් 6 දෙනෙක්ම යුරෝපා සංගමයට අයත් රටවලට පරිබාහිර රටවල්වලින් පැමිණි අය වෙයි.
www.versiliatoday.it