www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
හෙල්මට් වලින් පහරදීමෙන් වැලිපැන්න ප්රදේශයේදී එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කිය.
වැලිපැන්න ගල්මත්ත ප්රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී අවුරුදු 16 වයසේ පසුවන තරුණයින් කිහිප දෙනකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මරණකරු මෙලෙස හෙල්මට් වලින් පහරකා ඇතැයි සදහන් වේ.
පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටී පුද්ගලයා අලුත්ගම ප්රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි පැවසේ.
ඝාතනය සම්බන්ධයෙන් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් සැකකරුවන් ප්රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
පානදුර - සුමිත් පොතුපිටිය
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd