හෙට සිට කිංසි පාර ගමනාගමනයේ වෙනසක්
ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා සෑම සතියේ දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාලය හන්දිය දක්වා උදෑසන 7.30 සිට 8.00 දක්වා තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමට කටයුතු කර ඇත.
නමුත් වාහන කොළඹට වැඩියෙන් ඇතුල් කරවිමේ අරමුණින් හෙට සිට(18) එම කාලය උදෑසන 7.00 සිට 8.00 දක්වා වැඩි කර ඇත.
කිංසි රීපන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදාන ,බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස ගමන් කරවිමට කටයුතු කළ හැකි බව සඳහන් වේ.

popular news
-
Gaspe Sunday, 17 February 2019 06:35 PM
මේවගේ ඒවා දාද්දි මැප් එකක් එක්ක දාපං
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
