කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ, පෙ.ව 9 සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වායි.
ඒ අනුව කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම, මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතු වි ඇත.
