හෙට දිනයේදීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන්ම කටයුතු කරනු ඇති බවත් විශ්වාසභංගය ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී චකිතයක් තිබුණ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
" රනිල්ට බෑ කියපු අයට ඒක ඔප්පු කරන්න බැරිවුණාම රනිල් හොරෙක් කරන්න හදනවා. අපිට ප්‍රශ්ණයක් තිබෙන්නේ ඇඟේ ඉඳලා කන අය නිසයි. මහින්ද මහත්තයා වචනයක්වත් කතා කළේ නෑ. නාමල් බේබි කතා කළෙත් නෑ. විශ්වාසභංගය ආවම මුලින් චකිතයක් තිබුණා. හෙටත් අගමැති රනිල්මයි. හෙටින් පසුව අලුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවෙනවා "