හුදෙකලා නිවාස හා වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්
- 17 11 2026
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- ..
හුදෙකලා නිවාස හා වැඩිහිටියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මුදල් හා රන් බඩු කොල්ලකෑම සඳහා මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කරන බව පොලීසිය කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
