හිස තෙල් ගෑමේ නැකත අදයි
- 16 04 2014
- 05:41
- {{hitsCtrl.values.hits}} views
- . .
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා හිස තෙල් ගෑමේ නැකත අද (16දා) පූර්ව භාග 11.16ට යෙදී තිබේ.
කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් හා කොහෙඹ පත් මිශ්ර නානුද ගා ස්නානය කිරීම මැනවි යනුවෙන් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
