හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
- 9 11 2026
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයෙ කුඩාගම ප්රදේශයෙන් (09) දින පස්වරු 5:00ට පමණ මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇන හිටියි.
පස් කන්ද කඩා වැටීමත් සමග ඒ අසළින් ගමන් ගත් ත්රී රෝද රථයක්ද පස් කන්දට හසුව තිබුණත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
