හැටන් දික්ඔය නගර සභා බල ප්රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා ප්රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන නිරන්තරයෙන් විෂබීජහරණය කිරිමට පියවර ගන්නා බවත්ය.
එම තත්වයන් මත නගර සභාවේ සේවකයන් එකි ස්ථාන වීෂබීජහරණයට ලක් කරන ආකාරය දැකගත හැකියි.
චන්ද්ර සෙල්ලහේවා හැටන්