හාරගම සිදුවූ භූ චලනය භූමි කම්පාවක් නෙමෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම මයිලපිටිය දිගන ආදී ප්‍රදේශ වලට ඉකුත් සෙනසුරාදා (29) රාත්‍රී 8.30 ට සිදු වූ බව කියන භූමියේ සෙලවීම භූ චලනයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි .
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශවල නිරීක්ෂණයක යෙදීමට නියමිත බවත් ඒ මහතා පැවසීය . කෙසේ නමුත් පල්ලෙකැලේ ස්ථාපිත කොට තිබෙන භූකම්පන මාපකයේ එම සිදුවීම සම්බන්ධයෙන් කිසියම් සංඥාවක් සටහන්ව ඇති බවද පැවසේ.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kapila Sunday, 30 August 2020 02:02 PM
භුමි කම්පාවක් නොවී පොලව සෙලවෙන්නේ කොහොමද?. පසුගිය මැතිවරණ සමයේ බේගල් ඇද්ද දේශපලුවෙක් වත් මේ පැත්තේ ගියාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

