හරීන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි
- 20 07 2014
- 10:30
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ඌව පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මහඇමති අපේක්ෂක ලෙස තරග කිරීමට හරීන් ප්රනාන්දු මන්ත්රීවරයාට අවස්ථාව ලැබී තිබේ. එහෙයින් ඔහු එළඹෙන 5දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
