හොරයින් සමග සැකරුවෙක් අත්අඩංගුවට
- 24 09 2018
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- ..

මෝදර, හේනමුල්ල කඳවුර අසලදී ඊයේ (23දා) සවස මෝදර පොලීසිය කළ සෝදිසි කිරීමකදී හොරයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මෝදර පදිංචිකරුවෙකු වන අතර සැකකරු අද (24දා) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
