හොරොයින් කිලෝවකට ඉන්දියානුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
- 23 10 2019
- 09:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 04ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිම යන චෝදනා යටතේ ඉන්දීය ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා 2016/09/08 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නඩුවේ තීන්දුව ඊයේ (22දා) ප්‍රකාශයට පත් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
