හරක් කටාගේ නැන්දණිය අත්අඩංගුවට
- 21 06 2021
- 20:07
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ බිරිඳගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් වත්කම් විමර්ශන ඒකකය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
බත්තරමුල්ල ප්‍ර දේශයේදී රුපියල් එක්කෝටි 15 ලක්ෂයක් වටිනා නිවසක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් හරක් කටා නැමැති ජාවරම්කරු එවා ඇති බව අණාවරණය වී තිබේ.
59 හැවැරිදි සැකකාරිය හෙට දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
