හම්බන්තොට වාරයේ දෙවන ආදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චයිනා හාබර් ඉන්ජිනේරු සමාගමට අයත්සේවක පිරිසක් සිදුකළ උද්ඝෝෂණයක් විමර්ශනයටපැමිණිහම්බන්තොට මූලස්ථාන පොලීසියට අයත් ජීප් රථයකටවිරෝධතාකරුවන් දෙදෙනෙකු ගැටීම නිසාඑම ස්ථානයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
මෙහිදී විරෝධතා කරුවන් විසින් පොලිස් ජීප් රථයට ප්රහාර එල්ල කිරීම නිසා ජීප් රියට හානි සිදුව ඇත.
වරායේ සේවකයින් අහාර ගෙනයාමටභාවිත කරන විවිධ බෑග් වර්ග වෙනුවට අදාළ සමාගම විසින් සොපින් බෑග් පමණක් ගෙනයාමට උපදෙස් දීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණ.