හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන
“මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා” යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ ඊයේ (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.

popular news
-
samson de silva Tuesday, 09 June 2020 09:40 AM
ඉස්සරවෙලා අරින්නේ තොන්ඩමන් විශ්ව විද්‍යාලයද? නැත්නම් රාජපක්ස විශ්ව විද්‍යාලයද? හොඳයි කියමු බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

