තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා මෙතෙක් කුඩු බෙදාහරින ලද බව කියන පුද්ගලයෙකු අද (02දා) අලුයම සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලදී.
අවු. 41 ක් වයැසැති වැල්ලම්පිටියේ පදිංචි විතානගේ නිරෝෂ් ප්‍රසන්න හෙවත් ශාන්ත වෙයි. සැකකරු අලුත්කඩේ උසාවියෙන් ඇප මත මුදාහැර ඇති පුද්ගලයෙකු වන අතර ඔහු අද (02දා) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
.jpg)
රාහුල් සමන්ත - හම්බන්තොට