හුදෙකලා කර ඇති පොලිස් වසම් හයක් හෙට අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරියද සියලූ පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය රීතින්වලට අනුගත විය යුතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
සියලු පුද්ගලයන් සෞඛ්‍ය රීතින්ට අනුගතවීම තුළින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවටයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
හෙට අලූයම පහේ සිට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම්වලට පනවා තිබූ හුදෙකලා තත්ත්වය ඉවත් කෙරේ.