හඩපට වල දූෂිත භාවය ගැන උත්තර නෑ
දූෂිතයන් අල්ලන්න ගිය රන්ජන් රාමනායක මහතාගේ හඩපට වල ඇති දූෂිත භාවය ගැන ඔහුට පිළිතුරු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසීය.
ඔහු හඩ පට භාවිත කළේ දූෂිතයන් අල්ලන නම් පසුගිය අවුරුදු පහ තුළ හඩපටයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ කිසිම අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
හඩපට සම්බන්ධයෙන් සත්‍ය තත්තවය දන්නේ රන්ජන් රාමනායක මහතා පමණක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එතුමාගේ ආරක්ෂාවට හඩපට භාවිත කළා නම් ඔහු නොකියන වෙනත් කථාවක් ඇති බවත් එම කථාව කුමක්දැයිද ඔහු ප්‍රශ්න කළේය.
popular news
-
rana Wednesday, 22 January 2020 12:14 PM
කට සහ බඩ වගේ මොළෙත් වැඩුනානම් !!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

