හිටපු ජනපතිට අගමැතිට පාස්කු කොමිසමෙන් කැඳවීමක්
- 22 09 2020
- 13:03
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ප්රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා හා 06 දා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට හා හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
