හිටපු අමාත්‍ය සරත් අමුණුගම දේශපාලනයෙන් විශ්‍රාම ගනියි
තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
"යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන"
එක්සත් ජනතා නිදහස් සන්ධාන වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සරත් අමුණුගම මහතා අමාත්‍යධුර ගණනාවක කටයුතු කර තිබේ.
අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම මෙසේ ප්‍රකාශයට පත් කළේය.

popular news
-
aruna Thursday, 05 December 2019 11:34 AM
අනේ ලොකු දෙයක්. ප්රතිපතියක නැති තමන්ගේ වසියටම වැඩකරන මිනිසුන්ගේ අගයක නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

