හෙටත් වැසි
- 31 08 2019
- 12:32
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ බොහෝ පළාත්වලට හෙට දිනයේදීත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඇතැම් ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
