සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125කට ලබාදීමට කටයුතු කරනවා
ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
popular news
-
Demuni Uduwara Saturday, 28 August 2021 01:57 AM
Is there any govt to declare sugar control price? This govt import sugar only!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

