www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
සීදුව - කොටුගොඩ මාර්ගයේ යතුරු පැදියකින් පැමිණ මාර්ගය අසළ නවතා තිබූ යතුරු පැදි කරුවෙකුට යතුරු පැදියකින් පැමිණි තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd