සිංගප්පූරුවේ කුණු දොම්පෙට ගේනවා
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
අපද්‍රව්‍ය බැහැර කරන පළමු ස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම ඉඩම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ ලබාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කනස්සල්ලෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

popular news
-
ampe Wednesday, 15 August 2018 02:35 PM
ගහපල්ලා බෝම්බ කාලකන්නින්ට.
Reply : 2 10
rajith Thursday, 16 August 2018 10:08 AM
මේ වගේ මෝඩ කතා පත්තරේ දාන්න එපා. බලන මිනිස්සුත් ගොන්නු වෙනවා.
Reply : 1 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

