නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක වෙයි.
පසුගිය දින කිහිපයක දත්ත පරිශීලනය කිරීමේදී රිය අනතුරුවල යම් ඉහළ යාමක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම මෙහෙයුම් ක්රියාත්මක වෙයි.
