සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රීත ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්රීක ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිනුමට ප්රිකාශයක් කරමින් ඇය පවසන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විදින අයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
“සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇත. තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඉදිරි දින සෑම පැත්තකින්ම සංයමයක් මෙන්ම අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමි."
