සාකච්ඡා සාර්ථකත් නෑ අසාර්ථකත් නෑ
ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග අද (10දා) පැවැති සාකච්ඡා සාර්ථකද අසාර්ථකද යන්න කීමට හැකියාවක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වූ බවත්, මීට අමතරව අයවැය ඡන්ද විමසීමේදී එය මගහැරයාම පිළිබඳව සාකච්ඡා කළ බවත් එම පක්ෂයේ සභාපති මහාචාරය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
අද පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත්, මේ අනුව මීළඟ සාකච්ඡාව මැයි 09 වැනි දින පැවැත්වෙන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

popular news
-
dilal Thursday, 11 April 2019 09:09 PM
රටේ නායකයාගේ පක්ෂයෙන් කඩාගෙන ගිය කොටසක් ලඟට සකච්චාවලට යන්නේ ඒ කොටසට බලය ලබදෙන්නද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

