ADA
www.ada.lk
2025 මැයි මස 04 වන ඉරිදා
ඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.
සුළු සිද්ධියක් මුල්කර ගනිමින් මෙවැනි කටයුතු සිදුකරන බවත්, කිසිදු දෙයක් නොදැන සුළු සිද්ධියක් දුරදිග අරගෙන යන අතර, එය රටට හොඳ නැති බවත් එම පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කළහ.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට කිසිදු දෙයක් සිදුනොවන බවත්, එවැනි දෙයක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් සංදේශයක් ජනසෙත පෙරමුණ මගින් අද (04දා) ස්විස් තානාපති කාර්යාලයේ නියෝජිතයෙකුට භාරදීමද සිදුකෙරිණි.
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැර ගැනීමක් සිදුව තිබෙන්නේනම් ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
popular news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
සෙනෙවි Wednesday, 04 December 2019 05:52 PM
සුළු ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොමද? හාමුදුරුවො දන්නෙ නැති දේවල් වලට කට දාන්නෙ නැතිව හිටිය නං නේද හොඳ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd