ස්පුට්නික් දෙවැනි මාත්‍රාව ලබා නොදීමට තීරණයක් ගෙන නෑ
ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා නොදීමට ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ අදාල එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ගැනීමෙන් වුව ද ඉහළ සාර්ථකත්වයක් අත් කරගත හැකි බවට එය නිෂ්පාදිත රුසියාවේ ගැමිලියා සමාගම විසින් දැනුම් දී ඇති බවයි.
එහෙත් දෙවැනි මාත්‍රාව ලබා නොදෙන ලෙසට අදාල ආයතනය තීරණයක් ලබාදී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී එවැනි තීරණයක් ලබා දුනහොත් ඊට පෙර සූදානමක් ලෙස, එන්නත ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයේ ඊට අදාළ මුද්‍රා සටහන තැබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
Dayan Tuesday, 01 June 2021 04:39 PM
Yes. So Dhanapala said when a person used his syrup (Dhammika paniya) no one will get corona life time. Minister who has trusted him, now says Sputnik manufacturer says first dose of vaccine is good enough. Can you trust?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

