ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 809 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 11,744 ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව මරණ ප්‍රතිශතය 7.3% ක ඉහළ යාමක් වන නමුත් එය මාර්තු 26 න් පසු අඩුම වැඩිවීමේ ප්රතිශතයකි.
බ්‍රහස්පතින්දා ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය අතර එය ඉතාලියට පසුව මරණ 10000 සීමාව ඉක්මවා ගිය දෙවැනි රටයි.
