සහල් නිෂ්පාදකයෙකු, මෝල් හිමියෙකු සහල් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත්රය අහෝසි කරමින් නව ගැසට් පත්රයක් පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ. එහි සභාපති විශ්රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා විසින් මෙම ගැසට් පත්රය ඊයේ නිකුත් කර තිබේ.
