සිංහරාජ පාර ජනපතිගේ නිරීක්ෂණයට
- 27 08 2020
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- ..
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නෙලුව - ලංකාගම මාර්ගයේ සිංහරාජය ලෝක උරුම රක්ෂිතයේ සිදුකළ බව පැවැසෙන සංවර්ධන කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
අද (27දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. පාරිසරික සංවේදී කලාපයක ඉදිකිරීම් සිදුකිරීමේදී වඩාත් පරිස්සමින් කළ යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
